Hiru Golden Film Awards 2014 මාධ්‍ය හමුව - සුපිරි බොලිවුඩ් තරු සමඟ
News Date : 2014-10-25
24,408 Views
Share
Hiru Golden Film Awards 2014 දැවැන්ත වේදිකාවේ හෙළ සිනමා තරු සම්මානනීය වන අතරතුර උළෙල මනනන්දනීය අත්දැකීමක් බවට පත් කිරීම උදෙසා මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අවසන්.

මේ සියල්ල අතරම, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සිනමා උළෙලක සුපිරි බොළිවුඩ් තරු හා එකට අපේ තරු රංගන පෙළහර පෑමද Hiru Golden Film Awards 2014 විචිත්‍රවත් රාත්‍රියේ තවත් සුවිශේෂීත්වයක්. වැඩිම වියදමක් දරා සංවිධාන වන Hiru Golden Film Awards 2014 හෙවත් හෙළ සිනමාවේ ස්වරණමය රාත්‍රිය විචිත්‍රවත් කිරීමට සුපිරි බොලිවුඩ් තරුවක් වන විවේක් ඔබරෝයි හා බොලිවුඩයේ ගීත කෝකිලාවිය අල්කා යාග්නික් ඊයේ (24) උදෑසන දිවයිනට පැමිණියා.

එමෙන්ම අද (25) දින උදෑසන බොලිවුඩ් සුපිරි තරු බිපාෂා බාසු, අනිල් කපූර්, සුනිල් ශෙට්ටි  හා නේහා ධූපියා දිවයින පැමිණියා..  Hiru Golden Film Awards 2014 සඳහා පැමිණි සියළුම බොලිවුඩ් තරු අද දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වුනා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න..

ඡායාරූප සියල්ල මෙතනින්..


සුපිරි බොලිවුඩ් තරු දිවයිනට පැමිණිම හා ශ්‍රී ලාංකීය සිනාමා තරු සමඟින් පෙර පුහුණුවීම්වල නිරතවූ අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න..




Top