Home
Award Winners
Road to Festival
Media
Latest News
Image Gallery
Trailers of Bollywood Stars
Bollywood Stars
Sidharth Malhotra
Juhi Chawla
Zarine Khan
Sonakshi Sinha
Saif Ali Khan
Govinda
Shilpa Shetty
2016 Awards
2014 Awards
Contact Us
හෙළ සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය හැඩකරන්න අපේ සුපිරු තරු මෙහෙයුම අරඔයි.
News Date : 2014-10-21
24,273 Views
Share
Hiru Golden Film Awards 2014 දැවැන්ත වේදිකාවේ හෙළ සිනමා තරු සම්මානනීය වන අතරතුර උළෙල මනනන්දනීය අත්දැකීමක් බවට පත් කිරීම උදෙසා මේ වන විටත් ආසියානු මාධ්‍ය ජාලය සියළු කටයුතු සූදානම් කර අවසන්. ජාත්‍යත්තරය හෙබවිය හැකි සම්මාන රාත්‍රියක් උදෙසා අවශ්‍ය වේදිකා නිර්මාණකරණය, ආලෝකකරණය ඇතුළු අති නවීන තාක්ෂණික උපක්‍රම ද ඒ අතර වනවා.
මේ සියල්ල අතරම, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සිනමා උළෙලක සුපිරි බොළිවුඩ් තරු හා එකට අපේ තරු රංගන පෙළහර පෑමද Hiru Golden Film Awards 2014 විචිත්‍රවත් රාත්‍රියේ තවත් සුවිශේෂීත්වයක්. හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆෝන්සේකාගේ සිට නවක ජනප්‍රිය නළු නිළියන් දක්වාම ක්ෂේත්රයේ තරු රැසක් Hiru Golden Film Awards 2014 විචිත්‍රවත් කිරීමට එක්ව සිටිනවා. එනිසා වැඩිම වියදමක් දරා සංවිධාන වන Hiru Golden Film Awards 2014 හෙවත් හෙළ සිනමාවේ ස්වරණමය රාත්‍රිය ලාංකික කලා ඉතිහාසයේ අමරණීය සංධිස්ථානයක් බවට පත්වනු නොඅනුමානයි.
සම්මාන රාත්‍රිය විචිත්‍රවත්වන අංග උදෙසා දේශීය කලාකරුවන්ගේ නර්තන වින්‍යාසය හසුරුවන දැවැන්ත කටයුත්ත පැවරුන ප්‍රවීන නර්ථන ශිල්පී චන්න විජේවර්ධන එ් උදෙසා වූ පෙර පුහුණුව කටයුතු පසුගියදා ආරම්භ කලා.
එම ඡායාරූප පහතින්..
Follow Us On
Top