Upload Your Short Films
අනාගත සිනමා වංශයේ පුර්වාදර්ශි සිනමා සම්මානනීය මුද්‍රාව
හිරු Golden Film Awards 2018

මෙවරත් සම්මත සිනමා රාමු බිඳ දමන නිර්මාණශීලි කෙටි චිත්‍රපටයට හිමි රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ඔබද ?

ඔබ නිර්මාණය කල කෙටි චිත්‍රපටය 2016-2017 වසරට අයත්නම් එහි DVD පිටපතක් අගෝස්තු 31 වනදාට පෙර අපට භාර දෙන්න.

හිරු TV
ප්‍රධාන කාර්යාලය
37 වන මහල
නැගෙණහිර කුළුන
ලෝක වෙළද මධ්‍යස්ථානය
කොළඹ - 01

වැඩි විස්තර සදහා
අමතන්න - සඳරුවන් 0766125910
Will your film be an online premiere?
Top