හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2016 වර්ණවත් කරන්නට ජැකී ෂෙරොෆ් දිවයිනට පැමිණෙයි - Photos
News Date : 2016-09-11
1,548 Views
Share
මේ අතර බොලිවුඩ් සිනමා නිම්නයේ ප්‍රතාපවත් රංගන පෞර්ෂය වෙමින් චිත්‍රපට 268කට අධිකව චිත්‍රපට රැසකට දායකත්වය දැක්වූ ප්‍රේක්ෂක සිත් වසඟ කල "JACKIE SHROFF"ද අද උදෑසන දිවයිනට පැමිණියේ Hiru Golden Film Awards 2016 උත්කර්ෂවත් සම්මාන රාත්‍රියට සහභාගී වීම සඳහායි. මේ ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප එකතුවයි...

View Album

Top