හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2016 වර්ණවත් කරන්නට කරිෂ්මා කපූර් සමඟින් සුනිල් ෂෙට්ටි දිවයිනට පැමිණෙයි - Photos
News Date : 2016-09-10
998 Views
Share
සුපිරි බොලිවුඩ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගන්වන අන්තර් ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ෂය, හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය "Hiru Golden Film Awards 2016" හෙට (11) සවස නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වනවා. 

මේ උත්කර්ෂවත් සම්මාන උළෙල වර්ණවත් කරන්නට ආදරවන්ත සිත් සසළ කල, ප්‍රේමණීය සිහින කුමරිය, රෝමාන්තික සිනමා රංගනයන් රැසක මතකයෙන් පිරි  ඉන්දියානු සම්මාන රැසකින් පුද ලද, ප්‍රේක්ෂක උන්මාදයේ ආදරණීය බලාපොරොත්තුව "KARISMA KAPOOR" සමඟින් වීරත්වයෙන් පිරි බොලිවුඩ් රිදී තීරයේ ක්‍රියාන්විත රංගන ප්‍රතිභාවය වෙමින් චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක ක්‍රියාන්විත රංගන මතකයන් පිරි වීර චාරිකාවක හිමිකරු "SUNIEL SHETTY" අද (10) උදෑසන දිවයින පැමිණියා. 

View Album

Top